2025 ජනවාරි 15, ප.ව. 1:03
විදුලි ආලෝකය යොදා ගනිමින් රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූප අසත්‍ය බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සීගිරිය සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේ විවෘතව තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17