2025 අප්‍රේල් 22, පෙ.ව. 10:15
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව සිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස අදාළ කාර්යංශය එම වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
“සිරි දළදා වන්දනාවේ” 05 වන දිනය අදයි.
සිරි දළදා වන්දනාව අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26