2025 අප්‍රේල් 20, පෙ.ව. 12:17
යුද්ධ හමුදා මුලස්ථානය ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙසයි.
සැදැහැවතුන්ගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදුකරන බව යුද්ධ හමුදා මුලස්ථානය වැඩිදුරටත් පවසයි.
සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දළදා මාළිගය අවට පරිශ්‍රයේ විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බව යුද්ධ හමුදා මුලස්ථානය වැඩිදුරටත් පැවසීය.
2026 ජූනි 29, පෙ.ව. 12:05
2026 ජූනි 29, පෙ.ව. 12:00
2026 ජූනි 28, ප.ව. 4:50
2026 ජූනි 28, පෙ.ව. 12:32
2026 ජූනි 28, පෙ.ව. 12:30
20-06-26
20-06-26
13-06-26
13-06-26
11-06-26
11-06-26
04-06-26
04-06-26
02-06-26
02-06-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26