2025 ඔක්‍තෝබර් 27, ප.ව. 1:30
තමන්ට එරෙහිව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන තොරතුරු සම්බන්ධයෙන් රංගන ශිල්පිනියන් කිසිහපෙදෙනෙකු පියවර ගෙන තිබෙනවා.
රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන පැමිණිල්ලක් කර තිබෙනවා.
තවත් රංගන ශිල්පිනියක් වන හෙෂානි ලියදපිටිය තමන් නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබුණා.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයන් සමග සම්බන්ධතා පැවැත්වුවේයැයි පොලීසියේ ඇතැම් පිරිස් විසින් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත ප්‍රචාරය කරන ලද තොරතුරු මත සමාජයේ විවේචනයට ලක් වු ඇතැම් රංගන ශිල්පිනියන් මේ අයුරින් ඒ පිළිබද නීතිමය පියවර ගෙන තිබෙනවා.
මේ වන විට රංගන ශිල්පීනී පියුමි හංසමාලි පද්මේ පිළිබද සිදු කරන විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක්ද ලබා දී තිබෙනවා.
ඔහුගේ දූරකථනවල ඇති සම්බන්ධතා බව සදහන් කරමින් තවත් රංගන ශිල්පිනියන්ගේ නම් ප්‍රසිද්ධ වී තිබෙනවා.
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:14
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:06
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26