2025 මාර්තු 12, පෙ.ව. 12:26
ලක්ෂ විසි හතරක මුදලකට තිබූ ඇල්ටෝ මෝටර් රථයක් අද වන විට රුපියල් ලක්ෂ හැත්තෑවක් දක්වා ඉහළ දමා ඇති බවට රංගන ශිල්පී, සමාජ ක්‍රියාකාරී රංගන ශිල්පී සුදත්ත තිරිකසිරි මහතා සඳහන් කරයි.
තම සමාජ නාලිකාවේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු පෙන්වා දෙන්නේ එම මුදලට ඇල්ටෝ රථයක් මිලට ගැනීමේ ක්‍රමයක්ද ඇති බවයි.
දැනට සැඟවී සිටින ඉෂාරා සෙව්වන්ති සොයා දී රුපියල් ලක්ෂ දහයක් හා ටී පනස් හය වර්ගයේ ගිනි අවි හයක් සොයා දී ලක්ෂ හැටක් ලෙස ලැබෙන තෑගි මුදලින් එම ඇල්ටො රථය මිලට ගතහැකි බව ඔහු පවසයි.
ත්‍රීරෝද රථයක් මිලට ගැනීමට නම් ටී පනස් හය තුවක්කුවක් සහ ඉෂාරා සෙව්වන්දි සොයා දී ඒ මුදලින් මිලට ගත හැකි බවද ඔහු කියා සිටියි.
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26