2024 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:11
ශ්‍රී ලංකාවේ දිනකට 08 දෙනෙකු සිය දිවි නසා ගන්න බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමය පවසයි.
එහි සභාපති, විශේෂඥ වෛද්‍ය සජීවන වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිය දිවි නසාගැනීමේ නැඹුරුව ඉතා ඉහළ මට්ටමක පවතින අතර ලෝකයේ 21 වන තැනට පත්ව ඇති බවයි.
සිය දිවි නසාගැනීමේ වේගය පසුගිය වසර කිහිපයේ එකම මට්ටමක පවතින බව ද විෂාදය, මානසික බිඳ වැටීම, පෞරුෂ ප්‍රශ්න ආදිය මීට හේතු වන බව ද වෛද්‍ය වීරසිංහ අවධාරණය කරයි.
2026 මාර්තු 26, ප.ව. 2:04
2026 මාර්තු 26, ප.ව. 12:41
2026 මාර්තු 26, පෙ.ව. 10:36
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26