2026 ජූලි 23, පෙ.ව. 12:17
ආණ්ඩුවට සියයට 50ක ජනප්‍රසාදයක් තිබේ නම් ලබන මස පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.
“ආණ්ඩුවට සියයට 50ක කැමැත්තක් තිබෙන බව පුවත් පත්වල පළවෙලා තිබුණා. ආණ්ඩුවට එවැනි කැමැත්තක් තිබෙනවා නම් ලබන මාසයේ පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා.
පළාත් සභා මැතිවරණය ලබන මාසයේ පැවැත්වුණහොත් මධ්‍ය පළාතේ මහ ඇමැති ධුරයට මම ඉදිරිපත් වෙනවා.
ඒ වගේම විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීම 2027 ජනවාරි මාසයේදී සිදුකළොත් මම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ජනාධිපතිවරයා 2027 දී ජනවාරි මාසයේදී විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සිදුකරන්නේ නැහැ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි රාජ්‍ය බලය හසුරුවන්න ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටයුතු කරනවා.”
2026 අගෝස්‍තු 11, ප.ව. 4:45
2026 අගෝස්‍තු 11, ප.ව. 4:17
2026 අගෝස්‍තු 11, ප.ව. 2:56
2026 අගෝස්‍තු 11, ප.ව. 2:53
2026 අගෝස්‍තු 11, පෙ.ව. 11:21
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26