2025 පෙබරවාරි 28, පෙ.ව. 12:25
කැබිනට් අමාත්‍යවරුන් ගෙදරට අවශ්‍ය බඩු ගන්න කඩේ යන රටක් සැදීමට තමන්ට හැකි වූ බව ජාතික රූපවාහිනී අනුමණ්ඩල සාමාජික රවී සිරිවර්ධන පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
කැබිනට් ඇමතිවරයෙක් ගෙදරට කෑම බඩු ගන්න ඇවිත්..
බොඩිගාඩ්ලා නැත..පරිවාර රථ නැත..V8 නැත..විශ්‍රාම වැටුප් ද නැත..කොළඹ හතෙන් නිල නිවාස ද නැත..පුද්ගලික වැඩ කරදෙන දාසයන් නැත..රාජ ඌෂ්නය නැත..
මේ ක්‍රීඩා සහ යෞවන කටයුතු කැබිනට් අමාත්‍ය සුනිල් ගමගේ ය..මේවා අප දැක තිබුණේ බටහිර රටවල පමණි..අපේ පරපුරට ඒ වැඩේ කරන්නට හැකි විය..මේ වසර පහ ගෙවෙන විට අප මෙරට සවර්ණමය දේශපාලන පරිච්ඡේදයක සාක්ෂිකරුවන් වනු නියතය..
රවී සිරිවර්ධන
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26