2025 සැප්‍තැම්‍බර් 30, ප.ව. 1:17
ජපානයේ පැවති වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ගිනස් වාර්තාවක් යන්න වෙනුවට තමන් විසින් අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස සඳහන් වූ බවද පැවසූ ඔහු එය හිතා මතා සිදු කරන ලද්දක් නොවන බවද සඳහන් කළේය.
තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
(කෙසේ වෙතත් එම වීඩියෝව උඩුගත කර විනාඩි කිහිපයකින් එයද ඉවත් කිරීමට කටයුතු කර ඇත)
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26