hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:07



ජනාධිපති අනුර දිසානායක එක්සත් ජාතීන්ගේ සමුළුවට එකතු වෙමින් සිදුකළ කතාව විපක්ෂ මන්ත්‍රීවරුන් කුහක නොවී අගය කළ යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“හරි නම් විපක්ෂ මන්ත්‍රීතුමන්ලා කුහක නොවී අද අගය කරන්න ඕන ඒ කතාව. අපි එ් අයගෙන් ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ.

නමුත් මම දැක්කා ජාත්‍යන්තර පුවත්පත් එක්සත් ජනපදයේ පුවත්පත් නිව්යෝක් පුවත්පත් සහ ජාත්‍යන්තර නායකයන් විශාල ප්‍රමාණයක් ජනාධිපතිතුමාගේ කතාව ඉතාමත් පැසසුමට ලක් කරලා තිබුණා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: