2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:08
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට පක්ෂයේ සාමාජිකයන් ආධාර උපකාර කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් පල කරයි.
දෙරණ නාලිකාවේ පැවැති තුන්සිය හැට වැඩසටහනේදී ඔහු කියා සිටියේ අපට කරෝල කෑල්ල කෙහෙල් ගැන වාහනයට තෙල් ටික ගසා දෙන්නේ එම පුද්ගලයා කැමැත්තෙන් නම් කලිදුට පාන්ද කියයි.
‘ඒ පටවන එක ඒ අරගෙන යන එකට ඔයාට අමාරුවක් නෑනේ. එහෙම ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑනේ. ඒක උදව් කරන කෙනා කැමැත්තෙන් දෙනවනම් අනික් කෙනා කැමැත්තෙන් අරගන්නවා නම් අනිත් අයට පාන්ද.. කලිඳුට පාන්ද’
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26