2025 මැයි 07, ප.ව. 12:27
පන්තියේ සෙසු ළමයින්ගේ ලකුණු එකට එකතු කොට පන්තියේ විභාගයෙන් පළවෙනි ස්ථානය ලබා ගත් සිසුවා පරාජිත යැයි කීම පිළිගත නොහැකි බව සිරස මාධ්‍යවේදී සුරංග සේනානායක පවසයි.
“පන්තියේ ළමයි ඔක්කෝගේම ලකුණු එකතු කරලා පන්තියේ පළවෙනියා දෙනවාද? විභාගයකට පෙනී හිටි ළමයි 10ක් ගමුකො.
ඒ අතරින් එක ළමයෙක් වැඩිපුර ලකුණු ගන්නවා. ඉතිරි 9 දෙනාගේ ලකුණු එකතු කරලා ඔයා පළවෙනියා කියනවාද?
මේ ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම ඉන්නවා. හැබැයි අපි ඔක්කෝම එකතු කරලා කියනවා මාලිමාව පරාදයි කියලා.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල විකාශනය අතරතුරයි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26