2024 ජූලි 11, පෙ.ව. 9:38
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කඩිනම් ක්‍රමවේදයක් සකසන ලෙසයි.
මේ වන විට බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් උපාධිධාරීන් 3000කට පමණ ගුරු පත්වීම් ප්‍රදානය කර ඇති බව සඳහන් වේ.
චක්‍රලේඛ ගැටලු හා වෙනත් ගැටලු හේතුවෙන් තවත් උපාධිධාරීන් 1900කට පමණ ගුරු පත්වීම් ලබාදීම ප්‍රමාද වී ඇත.
ඒ බව අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ එම උපාධිධාරීන් පිරිසට මෙම වසර ඇතුළත සේවයට බඳවා ඉතිරි පිරිස ලබන වසරේ මුල් මාස කිහිපය තුළ පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
2026 අගෝස්තු 24, පෙ.ව. 12:29
2026 අගෝස්තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්තු 24, පෙ.ව. 12:24
2026 අගෝස්තු 24, පෙ.ව. 12:21
2026 අගෝස්තු 24, පෙ.ව. 12:19
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26