2024 ජූලි 29, ප.ව. 1:52
ලංකා ගුරු සේවා සංගමය විසින් ආරම්භ කර ඇති දිවයින පුරා පාසල්වල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවැනි සතියටත් අද සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්, ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.
රජය තම සංගමයේ සියලු ඉල්ලීම් ලබා දෙනතුරු දැඩි ස්ථාවරයක සිටින බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටින්නේ.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, ගුරු – විදුහල්පතිවරුන් ලක්ෂයකට අධික පිරිසකගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් මෙතෙක් රජය ඉටුකර නැති බවත්, ඒ හේතුවෙන් කලාප සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු වැඩසටහනකට සිය සංගමය සහභාගි නොවන බවයි.
2026 ඔක්‍තෝබර් 22, ප.ව. 4:50
2026 ඔක්‍තෝබර් 22, ප.ව. 2:54
2026 ඔක්‍තෝබර් 22, පෙ.ව. 7:20
2026 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:16
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26