2025 අගෝස්‍තු 21, පෙ.ව. 12:02
අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති අධ්‍යාපනවේදී උපාධි හිමි පුද්ගලයින් තවදුරටත් ගුරු සේවයට බඳවා නොගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිවේදනය කර ඇත.
එසේම අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතීන් ඇගයීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ප්‍රකාශ කරයි.
එසේම ඔහු අවධාරණය කර සිටියේ ඉදිරියේදී ගුරු පත්වීම් ලබාදීම සඳහා වලංගුවන්නේ ජාතික ප්‍රමිතීන්ට අනුකූල උපාධි පමණක් බවයි.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26