2023 ජූලි 28, පෙ.ව. 1:09
ලොව රටවල විදේශ ගමන් බලපත්‍රවල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන විදේශ ගමන් බලපත් දර්ශකයක් වන Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේනිගත කිරීම් වලට අනුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට හයවන ස්ථානය හිමිව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය සහිත පුද්ගලයෙකුට රටවල් හෝ ගමනාන්ත 186 කට වීසා රහිතව හෝ on arrival වීසා ක්‍රමයට ගමන් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.
එම රටවල් හෝ ගමනාන්ත පහත පරිදි වෙනවා.
ඒ අතරින් රටවල් හෝ ගමනාන්ත 137 කට වීසා නොමැතිවද තවත් රටවල් හෝ ගමනාන්ත 41 කට On-arrival ක්‍රමයට වීසා ලබාගෙන ගමන් කළ හැකියි.
ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට On-arrival ක්‍රමයට වීසා ලබාගෙන ගමන් කළ හැකි ගමනාන්ත පහත පරිදි වෙනවා.
- Bahrain
- Bangladesh
- Brunei
- Burkina Faso
- Burundi
- Cambodia
- Cape Verde
- Comoros
- Egypt
- Indonesia
- Iraq
- Jordan
- Kuwait
- Laos
- Lebanon
- Madagascar
- Malawi
- Maldives
- Marshall Islands
- Mauritania
- Mozambique
- Nepal
- Oman
- Palau
- Qatar
- Rwanda
- Samoa
- Saudi Arabia
- Senegal
- Seychelles
- Sierra Leone
- Solomon Islands
- Somalia
- Tanzania
- Timor-Leste
- Togo
- Tonga
- Trinidad and Tobago
- Turkey
- Tuvalu
- Zimbabwe
ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට ඉලෙක්ට්‍රොනික ගමන් අවසරයක් ලබාගත යුතු ගමනාන්ත
- American Samoa
- Canada
- Pakistan
- Puerto Rico
- South Korea
- Sri Lanka
- United States of America
- US Virgin Islands
ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට වීසා ලබාගත යුතු ගමනාන්ත
- Angola
- Azerbaijan
- Benin
- Bhutan
- Cameroon
- Chile
- Congo
- Djibouti
- Ethiopia
- Guinea
- India
- Iran
- Kenya
- Myanmar
- Papua New Guinea
- Sao Tome and Principe
- South Sudan
- Uganda
- Vietnam
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත
- Cook Islands
- Micronesia
- Niue
- Vanuatu
- Bahamas
- Barbados
- British Virgin Islands
- Dominica
- Grenada
- Haiti
- Montserrat
- St. Kitts and Nevis
- St. Vincent and the Grena
- Singapore
- Tajikistan
- Lesotho
- The Gambia
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට On-arrival ක්‍රමයට වීසා ලබාගෙන ගමන් කළ හැකි ගමනාන්ත
- Palau Islands
- Samoa
- Tuvalu
- Cambodia
- Laos
- Maldives
- Nepal
- Timor-Leste
- Bolivia
- Burundi
- Cape Verde Islands
- Comoro Islands
- Djibouti
- Guinea-Bissau
- Madagascar
- Mauritania
- Mauritius
- Mozambique
- Rwanda
- Seychelles
- Sierra Leone
- Somalia
- Togo
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට ඉලෙක්ට්‍රොනික ගමන් අවසරයක් ලබාගත යුතු ගමනාන්ත
- Pakistan