hit counter

2024 මාර්තු මස 04 වන සඳුදා

2023 ජූලි 28, පෙ.ව. 1:09



ලොව රටවල විදේශ ගමන් බලපත්‍රවල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන විදේශ ගමන් බලපත්‍ දර්ශකයක් වන Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේනිගත කිරීම් වලට අනුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට හයවන ස්ථානය හිමිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය සහිත පුද්ගලයෙකුට රටවල් හෝ ගමනාන්ත 186 කට වීසා රහිතව හෝ on arrival වීසා ක්‍රමයට ගමන් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

එම රටවල් හෝ ගමනාන්ත පහත පරිදි වෙනවා.

ඒ අතරින් රටවල් හෝ ගමනාන්ත 137 කට වීසා නොමැතිවද තවත් රටවල් හෝ ගමනාන්ත 41 කට On-arrival ක්‍රමයට වීසා ලබාගෙන ගමන් කළ හැකියි.

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට On-arrival ක්‍රමයට වීසා ලබාගෙන ගමන් කළ හැකි ගමනාන්ත පහත පරිදි වෙනවා.

  1. Bahrain
  2. Bangladesh
  3. Brunei
  4. Burkina Faso
  5. Burundi
  6. Cambodia
  7. Cape Verde
  8. Comoros
  9. Egypt
  10. Indonesia
  11. Iraq
  12. Jordan
  13. Kuwait
  14. Laos
  15. Lebanon
  16. Madagascar
  17. Malawi
  18. Maldives
  19. Marshall Islands
  20. Mauritania
  21. Mozambique
  22. Nepal
  23. Oman
  24. Palau
  25. Qatar
  26. Rwanda
  27. Samoa
  28. Saudi Arabia
  29. Senegal
  30. Seychelles
  31. Sierra Leone
  32. Solomon Islands
  33. Somalia
  34. Tanzania
  35. Timor-Leste
  36. Togo
  37. Tonga
  38. Trinidad and Tobago
  39. Turkey
  40. Tuvalu
  41. Zimbabwe

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට ඉලෙක්ට්‍රොනික ගමන් අවසරයක් ලබාගත යුතු ගමනාන්ත

  1. American Samoa
  2. Canada
  3. Pakistan
  4. Puerto Rico
  5. South Korea
  6. Sri Lanka
  7. United States of America
  8. US Virgin Islands

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට වීසා ලබාගත යුතු ගමනාන්ත

  1. Angola
  2. Azerbaijan
  3. Benin
  4. Bhutan
  5. Cameroon
  6. Chile
  7. Congo
  8. Djibouti
  9. Ethiopia
  10. Guinea
  11. India
  12. Iran
  13. Kenya
  14. Myanmar
  15. Papua New Guinea
  16. Sao Tome and Principe
  17. South Sudan
  18. Uganda
  19. Vietnam

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත

  1. Cook Islands
  2. Micronesia
  3. Niue
  4. Vanuatu
  5. Bahamas
  6. Barbados
  7. British Virgin Islands
  8. Dominica
  9. Grenada
  10. Haiti
  11. Montserrat
  12. St. Kitts and Nevis
  13. St. Vincent and the Grena
  14. Singapore
  15. Tajikistan
  16. Lesotho
  17. The Gambia

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට On-arrival ක්‍රමයට වීසා ලබාගෙන ගමන් කළ හැකි ගමනාන්ත

  1. Palau Islands
  2. Samoa
  3. Tuvalu
  4. Cambodia
  5. Laos
  6. Maldives
  7. Nepal
  8. Timor-Leste
  9. Bolivia
  10. Burundi
  11. Cape Verde Islands
  12. Comoro Islands
  13. Djibouti
  14. Guinea-Bissau
  15. Madagascar
  16. Mauritania
  17. Mauritius
  18. Mozambique
  19. Rwanda
  20. Seychelles
  21. Sierra Leone
  22. Somalia
  23. Togo

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට ඉලෙක්ට්‍රොනික ගමන් අවසරයක් ලබාගත යුතු ගමනාන්ත

  1. Pakistan




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: