2022 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:06
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිලි විභාගය අද සිට සති 10කට කල් දමන ලෙස අභියාචනාධිකරණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළා.
හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළේ.
2026 සැප්තැම්බර් 23, ප.ව. 2:04
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:01
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:02
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
13-09-26
13-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
09-09-26
09-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
31-08-26
31-08-26