2022 ඔක්‍තෝබර් 15, ප.ව. 5:27
රුපියල් බිලියන ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි නැමති සැකකාරිය වංචා කරන ලද මුදල් ඇය විසින් ලබා දී ඇතැයි කියන දෙදෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අතර මෙතෙක් මේ සිද්ධියට අදාළව අනාවරණය නොවූ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක් සහ ව්‍යාපාරික ප්‍රවීණ නිලියක් සම්බන්ධයෙන් මෙම විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.
ජනප‍්‍රිය රංගන ශිල්පිනියන් යොදා මෙම කාන්තාව විසින් ප්‍රකට ව්‍යාපාරිකයන් බ්ලැක්මේල් කිරීමට කටයුතු කර ඇත්තේ ජංගම දුරකථන ඇමතුම් පටිගත කිරීම හරහායි.
ඒ සම්බන්ධයෙන් අදාළ රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරමින් සිටිනවා.
2026 ජූනි 27, ප.ව. 6:01
2026 ජූනි 27, ප.ව. 5:38
2026 ජූනි 27, ප.ව. 4:10
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26