hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2025 ජූනි 04, පෙ.ව. 12:07



පලාත් පාලන ආයතනවල බලය සම්බන්ධයෙන් පවතින කතා සියල්ලේම සෙල්ලම් ලබන 9 වෙනිදා වනවිට බලාගත හැකි බව ස.ජ.බ. ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

අත්තනායක මහතා පවසන්නේ විපක්ෂයේ පක්ෂ සමග කල සාකච්ඡා සාර්ථක බවයි.

ඒ අනුව ආයතන 100 ට වැඩි සංඛ්‍යාවක බලය ආණ්ඩුවට අහිමිවන බවද පවසා සිටියා.

මේ අතර විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ඒවාට පත් කෙරෙන සභාපතිවරු ඇතුලු අනෙක් තනතුරු සඳහා පත්කෙරෙන නියෝජිතයින්ගේ නම් ගැසට් කිරීම සඳහා මේ සතිය තුළ යොමුකරන බවද පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: