2026 මැයි 22, ප.ව. 2:04
වාහන ආනයනය නතර කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එසේම, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන මිල වෙනස් කිරීමට දැනට අතිරේක තීන්දුවක් ගෙන නොමැති බවයි ඔහු අවධාරණය කළේ.
මෙවන් පසුබිමක පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
එසේම, සෙස් සහ පැල් බදු ඉවත් කිරීමේ තීරණයත් සමග කර්මාන්තකරුවන් බරපතල ගැටලුවලට මුහුණ දී සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියේ.
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 2:47
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:52
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:37
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26