2025 අප්‍රේල් 24, පෙ.ව. 12:12
මෙවර අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම් කොකිස් බදිනවා කිසිවෙකු දැක්කේදැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විමසයි.
“මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ කවුරුවත් දැක්කද ජනාධිපති ආර්යාව අවුරුදු නැකතට කැවුම් බදිනවා කොකිස් බදිනවා.
ඉස්සර නං කොහොමද මහා බබා වගේ ඇවිල්ලා කැරකි කැරකි කොකිස් බදිනවා, කැවුම් බදිනවා. දැන් ඒවා නෑ. ඒක තමයි වෙනස. ඒකම මදිද මේ මාස පහට කරපු වෙනස.”
ගම්පහ දී පැවති ජාතික ජන බලවේග ජනරැළියක් අමතමින් ඇමති විජිත හේරත් මෙසේ පැවසුවේය.
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:37
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:27
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:22
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26