hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 ජනවාරි 23, පෙ.ව. 12:02



ඔස්ට්‍රේලියාව විදේශ ආයෝජකයින්ට එරට ජීවත් වීම සඳහා පිරිනැමූ ගෝල්ඩන් වීසා ක්‍රමය නතර කර ඇත.

එරට විසින් දේශීය ව්‍යාපාර ඉහළ නංවා ගැනීම සඳහා මෙම ක්‍රමය ආරම්භ කරන ලද්දේ ය.

නමුත් තොරතුරු අණාවරණය වී ඇත්තේ ඉන් ආර්ථිකය දුර්වල වන බවත් එමගින් නිලධාරීන් නීති විරෝධී මුදල් රැස් කරන බවත් ය.

2012 වසරේ සිට මෙම ගෝල්ඩන් වීසා ක්‍රමය ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු රජයේ දත්ත අනුව මේ වන විට ඒ හරහා 85%කට පමණ ආයෝජකයින් පැමිණ ඇත්තේ චීනයෙන් බව සඳහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: