2024 ජූලි 12, පෙ.ව. 9:07
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය තබා ඇති ජයරත්න මල් ශාලාවට තර්ජන එල්ල කර තිබෙනවා.
විදෙස් රටක සිට දුරකතන ඇමතුමක් මගින් කන්ජිපානි ඉම්රාන් නමින් පෙනී සිටි පුද්ගලයකු විසින් මෙම තර්ජනය කර ඇත.
පොලිසිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් බොරැල්ලේ ජයරත්න මල් ශාලාවටද දැඩි පොලිස් ආරක්ෂාවක් දැනට යොදවා ඇති බවයි.
අදාළ ඇමතුම් සම්බන්ධවද පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් ඇත.

2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
2026 මැයි 04, පෙ.ව. 10:14
2026 මැයි 04, පෙ.ව. 9:40
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26