hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2025 දෙසැම්‍බර් 07, පෙ.ව. 12:35



දිනමිණ පුවතක් ලෙස සකසා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවන ලද බව කියන අමාත්‍ය වසන්ත සමරසිංහ පිළිබඳ ප්‍රවෘත්තියක් අසත්‍යයක් බව සඳහන් කරයි.

එහි සඳහන් වන්නේ ඇමති වසන්ත සමරසිංහ තම පෞද්ගලික ධනයෙන් රු. කෝටි පහක මුදලක් විපතට පත් ජනතාව වෙනුවෙන් වෙන් කරන බවට සඳහන් පුවත අසත්‍ය බවයි.

එම පුවත්පතේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම ප්‍රවෘත්තියක් පළකර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: