hit counter

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා

2024 පෙබරවාරි 17, පෙ.ව. 12:02



අද (17) දින පැය 16ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පස්වරු 5.00 සිට හෙට (18) පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: