2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 9:55
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු අඟවා තිබෙනවා.
ඒ පවතින වැසි තත්ත්වය හේතුවෙන්.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල බුලත්කොහුපිටිය යටියන්තොට,දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද අද රාත්‍රී අට දක්වා මෙම අනතුරු ඇඟවීම් බල පැවැත්වෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල ජිවත් වන ජනතාවද නායයෑම්, ගල් පෙරලීම්, පස් කඳු කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානය යොමු කලයුතු බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:31
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26