2025 ජනවාරි 23, පෙ.ව. 12:09
පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්ව තිබෙනවා.
ඒ එම සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ මුලිකත්වයෙන් ය.
එහිදී ඇය සදහන් කර ඇත්තේ ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ය.
ඒ අනුව, විවිධ විවාහ නීති අනුව විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට සංශෝධන සකස් කිරීමට සාකච්ජා වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සදහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබා ගැනීමට නියමිතය.
2026 ජනවාරි 22, ප.ව. 6:48
2026 ජනවාරි 22, ප.ව. 6:30
2026 ජනවාරි 22, ප.ව. 6:10
2026 ජනවාරි 22, ප.ව. 4:50
2026 ජනවාරි 22, පෙ.ව. 8:55
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26