2026 ජූලි 21, ප.ව. 12:42
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (21) නැගෙනහිර පළාතට මෙන්ම කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ උපදේශනයක් නිකුත් කර තිබේ.
එම උපදේශනයට අනුව, දිවා කාලයේදී ඇතැම් ප්‍රදේශවල තාප දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය) ‘අවවාද මට්ටම’ දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.
මේ අනුව, දිස්ත්‍රික්ක අටක් සඳහා ‘අවවාද මට්ටමේ’ උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ජනතාවට හැකි සෑම විටම සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසත්, දවසේ උණුසුම්ම කාලසීමාව තුළ දැඩි එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.

2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:28
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:14
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26