hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 ජූලි 21, ප.ව. 12:34



අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් මේ බව තහවුරු කළේය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: