hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 18, පෙ.ව. 12:08



මෙටා සමාගම විසින් වට්ස්ඇප් සදහා නව විශේෂාංගයක් හදුන්වාදීමට සූදානම් වන බව ඇමරිකානු වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා.

එම විශේෂාංගය හඳුන්වා දීමෙන් පසු Chat සොයා ගැනීම පහසු වනු ඇත.

මෙටා සමාගම විසින් ඔබගේ Chat ලැයිස්තුවේ ඉහලින් දිස්වන නව Chat filters දියත් කරමින් chatසොයා ගැනීම පහසු කිරීමට සූදානම් වෙනවා.

Chat filters පහත මගින් All, Unread සහ Group ලෙස වෙන් කර තිබෙනවා.

මෙම නව Chat filters ඉදිරි සතිවලදී සියලුම WhatsApp පරිශීලකයින්ට ලබා ගත හැකි වනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: