hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2025 ජනවාරි 31, පෙ.ව. 12:08



මහජනතාවට පැමිණිලි සහ අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

එම දෙපාර්තමේන්තුවට අනුව, ‘071 403 3300’ යන WhatsApp අංකය හරහා මහජනතාවට තම පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

WhatsApp අංකය භාවිත කරමින්, මහජනතාවට තම පැමිණිලි සහ අභියාචනා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කළ හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: