2025 මාර්තු 11, පෙ.ව. 12:13
යෝෂිත හෙට්ටිආරච්චි නම් උපකාරක පන්ති ගුරුවරයාටව විරුද්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරයේ නීතීඥ නීරාෂන් විතානගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ ඔහුගේ ව්‍යාජ ආචාර්ය උපාධිය සහ ඔහු විසින් සිදු කරන ලද ළමා අපචාර සම්බන්ධයෙනි.
පසුගිය අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ යෝෂිත හෙට්ටිආරච්චි ජාතික ජන බලවේගයට සහයෝගය දක්වන උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකමුතුව ද නියෝජනය කළ අයෙකි. ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවේ ඉහළම නායකයන්ගේ සමග ලබා ගත් ඡායාරූ ඔහුගේ ෆේස්බුක් පිටුවේ දැකගත හැකිවිය.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26