2025 මාර්තු 23, ප.ව. 2:16
හිටපු ජනාධිපති මහින්ද රාපපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ කොළඹ 02 උද්‍යාන පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවක ගැටුමක් ඇති වී තිබේ.
ඔවුන් සමග පුද්ගලයන් අට දෙනෙකු පැමිණ ඇතත් ඉන් එක් අයෙකු එම සමාජශාලාව තුලට ඇතුළුවීමට අවශ්‍ය අත් පළඳනාවක් නොතිබීම මෙම ගැටුමට හේතුව වී ඇත.
ආරක්ෂක අංශ නිලධාරියෙකු අත් පලදනාව ගැන විමසීමක් කල අවස්ථාවේ බහින්බස් වීමක් සිදුව ඇතිව පැමිණි අටදෙනා මෙම ආරක්ෂක නිලධාරියාට පහරදී ඇත.
ඒ වන විට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ හිමිකාරිනිය පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇති අතර පොලිසිය විසින් එහි ස්ථානීය පරීක්ෂාවක්ද සිදුකර ඇත.
පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
යෝෂිත රාජපක්ෂ මහතා මුල්‍ය විශුද්ධිකරණයට අදාලව මේ වන විට අධිකරණයේ පවතින නඩුවක චූදිතයෙක් ලෙස නම් කර ඇති අතර ඇප මත නිදහස්ව සිටී.
2026 ජනවාරි 24, පෙ.ව. 12:25
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:13
2026 ජනවාරි 24, පෙ.ව. 12:12
2026 ජනවාරි 24, පෙ.ව. 12:06
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26