2022 අගෝස්‍තු 21, පෙ.ව. 11:21
පසුගිය සතියේ පොහොට්ටුවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ සාකච්ඡාව පවත්වා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.
සර්ව පාක්ෂික කතිකාව සහ තවත් කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබූ බවයි වාර්තා වන්නේ.
මෙහිදී පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම හා පක්ෂය සුරක්ෂිතව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එම පිරිසට කරුණු පැහැදිලි කර දී තිබෙනවා.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පසුගිය දිනෙක බැසිල් රාජපක්ෂ විසින් මන්ත්‍රී කණ්ඩායමට විශේෂ අවවාදයක් ලබාදී ඇති බවයි.
“කණ්ඩායමක් විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ගිහිල්ලා මුණගැහිලා ඉල්ලීම් සිදුකළාට කමක් නෑ. නමුත් තනි තනිව සන්තෝෂම් ඉල්ලන්න ගිහිල්ලා අනිත් පක්ෂ ඉස්සරා ලැජ්ජ වෙන්න එපා.” යැයි එහිදී බැසිල් රාජපක්ෂ මහතා අවවාද කර තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25