hit counter

2026 අගෝස්‍තු මස 21 වන සිකුරාදා

2025 මැයි 20, ප.ව. 2:47



මෙරට පාතාල කල්ලි අතර මෑතක සිදුවූ වෙඩිතැබීම්වලට දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ බවට බුද්ධි තොරතුරු හෙළි වී ඇති බව ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම දේශපාලනඥයාගේ අනන්‍යතාව ඉදිරියේදී ඉක්මනින් හෙළිදරව් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: