hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 07, ප.ව. 3:29



ඉතිහාසයේ ඉන්දියාව සමග විරෝධයක් තිබුණද දැන් එය පහව ගොස් ඇති බව ජාතික ජන බල වේගය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් මේ බව කියා සිටියා.

ඉන්දියාවේ සිදුකල සන්චාරයේදී එරට ව්‍යාපාරිකයන්ට මෙරට සම්පත් විකුණා දැමීම පිලිබදව විරෝධය පලකල බවත් ප්‍රකට ව්‍යාපාරික අදානිගේ නම නොකියා එය පැවසූ බවත් අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා තිබෙනවා.

සිය පක්ෂයට විදේශ සබදතා නැති බවට චෝදනා කරන නිසා ඉන්දීය සන්චාරයට එක්වූ බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: