hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 9:24



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් පුවත්පතකට පවසා තිබුණේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (08) ඩාලි පාරේ පක්ෂ කාර්‍යාලයට පැමිණෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර හැර සෙසු ආසන සංවිධායකයන්ට දන්වා ඇති බවයි.

පඬුවස්නුවර ආසන සංවිධායක ධූරය දරන්නේ දයාසිරි ජයසේකර මහතා විසිනි.

තවදුරටත් පක්ෂයේ සංවිධායක ධූරවල ද වෙනසක් සිදුවනු ඇතැයි ඔහු පවසනවා.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවද එළඹෙන සඳුදා (11) දිනට කැඳවා ඇතැයි ද ඒ මහතා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: