hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 ජූලි 05, ප.ව. 5:02



පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට තීන්දු කරන්නේ නම් තමන් ඒ සදහා සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, ව්‍යාපාරික ධම්මික පෙරේරා සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදී මන්ත්‍රී ධම්මික පෙරේරා මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: