hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 26, ප.ව. 12:07



පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට විදුලිබල අමාත්‍ය ධූරය ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

ඒ ඊයේ (25) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්ට එක්වෙමින්.

ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා අවසන් කර ඇති බවත් එම ඩීල් එක හරි ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාද සඳහන් කළේ තමන්ට වගකීමක් ලබාදුන්නොත් එය ඉටු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: