2023 පෙබරවාරි 10, පෙ.ව. 9:57
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන් 80,000ක පිරිසගෙන් 20,000ක පමණ පිරිසක් විවිධ චෝදනාවලට ලක්වූවන් බව වාර්තා වනවා.
විශේෂයෙන් පළාත් පාලන ආයතන නියෝජනය කරන සභිකයන් අතර ඥාතීන්ට කොන්ත්‍රාත් ලබාදීම, කඩ කාමර බදු දීම ආයතනය සතු දේපල අයථා ලෙස පාවිච්චි කිරීම මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමිතියෙන් තොරවීම ඇතුළු චෝදනා රාශියක් ලබා ඇති අය මේ අතර සිටින බව දැනගන්නට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කරනු ලැබූ විමසීමේ දී පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙලෙස චෝදනා ලබා ඇති සභිකයන් පිළිබඳව තමන් විමර්ශනයක් කරන බවයි.
මේ වන විට පළාත් පාලන ආයතන නියෝජනය කරන බොහොමයක් සභිකයන් මෙවරත් නාමයෝජනා භාරදී තිබෙන අතර, ඔවුන් අතර විවිධ චෝදනාවලට ලක්වූවන් සිටින බවද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.
මේ අතර මෙවර නාමයෝජනා ඉදිරිපත් කළ අය අතර ඝාතන චෝදනා ලැබූ පස් දෙනෙක් සිටින බවද වාර්තා වනවා.
2024 ඔක්තෝබර් 14, පෙ.ව. 11:21
2024 ඔක්තෝබර් 14, පෙ.ව. 11:04
2024 ඔක්තෝබර් 12, ප.ව. 3:56
2024 ඔක්තෝබර් 12, ප.ව. 3:17
2024 ඔක්තෝබර් 11, ප.ව. 10:26
06-11-24
06-11-24
05-11-24
05-11-24
29-10-24
29-10-24
28-10-24
28-10-24
26-10-24
26-10-24
22-10-24
22-10-24
22-10-24
22-10-24
21-10-24
21-10-24
19-10-24
19-10-24
19-10-24
19-10-24
17-10-24
17-10-24
17-10-24
17-10-24