2023 අගෝස්‍තු 15, පෙ.ව. 10:27
තමාට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සමග කිසිම අර්බුදයක් නොමැති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඊයේ (14) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.
ප්‍රශ්නය – ඔබතුමාගේ රාජ්‍ය අමාත්‍යවරිය ඩයනා ගමගේ මහත්මිය මේ ස්ථානයේදීම කිව්වා එතුමියගේ වැඩවලට ඔබතුමාගෙන් කිසි සහයෝගයක් නැහැ.ඔබතුමා ඉන්නවාද නැද්ද කියලාවත් හොයාගන්න විදිහක් නැහැ කියලා ?
“මට එතුමියත් එක්ක කිසිම අර්බුදයක් නැහැ. කාන්තාවක් සමග හැප්පෙන්න කැමති නැති නිසා.මම මගේ සැනසීම තියාගෙන බයිපාස් එකක් කළ මිනිහෙක් නිසා තවත් නිකන් ස්ට්‍රෙස් එකක් දාගන්න ඕනේ නැති නිසා මට ඇහුනේ නැහැ – දැක්කේ නැහැ වගේ ඉන්නවා. මගෙන් එතුමියට කිසිම බාධාවක් නැහැ.”
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
09-05-25
09-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25