2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:09
ආණ්ඩුවක් ලෙස අනවශ්‍ය වියදම් අඩුකිරීමට සහ වියදම් පාලනය කිරීමට ලොකු උත්සහයක් ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සියළු නිළධාරීන් දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව නාස්තිකාර වියදම් නොකර සිටින්නැයි අදාළ නිළධාරීන්ට දැනුම් දුන් බවද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියා..
“මේක අන්තර්කාලීන ආණ්ඩුවක්.. අවුරුදු ගණනත් පුරා පවතින ප්‍රශ්න මේ සති 6කින් පමණ විසඳගන්න බැරිවෙනවා.. ප්‍රමුඛතාවලට තමයි මේ වෙලාවේ අවධානය යොමු කළේ..” අභියෝගයක් භාරගත්තා.. අභියෝගය කොහොමහරි කරගෙන යන්න ඕන.. බරක් ගැන හිතන්න වෙලාවක් නැහැ.. මට උපරිම සහය ලැබිලා තියෙනවා අදාළ නිළධාරීන්ගෙන්.. ආණ්ඩුව උත්සහ කරන පරිවර්ථනීය වෙනසට සියළු දෙනාගෙන් සහයක් ලැබිලා තියනවා.. මේ බොරු බියක් අපි ගැන ඇතිකරේ කියලා දැන් පේනවනේ.. අපිත් එක්ක වැඩ කරන්න ලේසියි.. “
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
08-02-25
08-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
04-02-25
04-02-25