2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 8:45
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ කාර්යාලය මලදිවයිනේ පිහිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව පක්ෂය නායක අනුර කුමාර දිසානායක මහතා ලබන 03 වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.
මාදිවයිනේ පක්ෂ කාර්යාලය පිහිටුවීමෙන් පසු යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදි රටවල් වල ද පක්ෂ කාර්යාල පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වනවා.
එම ශාඛා පිහිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් එම රටවලට පිටත් වීමට නියමිතයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
27-08-26
27-08-26
25-08-26
25-08-26
23-08-26
23-08-26
17-08-26
17-08-26
14-08-26
14-08-26
09-08-26
09-08-26
04-08-26
04-08-26
30-07-26
30-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
16-07-26
16-07-26
10-07-26
10-07-26