2024 මාර්තු 07, ප.ව. 9:27
ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියා.
රටේ ප්‍රධානම දේශපාල ප්‍රබලයෙකුගේ කොලඹ පිහිටි නිවසේදී මෙය පැවැත් වෙනවා.
මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙක් පමණක් සහභාගීවීමට නියමිතයි.
මෙම පිරිස අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැවති තරු පහේ හෝටලයකද හමුවී තිබෙනවා.
ඒ හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ පුතනුවන්ගේ විවාහ මංගල උත්සවයේදී.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද එම ආරංචි වැඩිදුරටත් කියා සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
01-06-25
01-06-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
28-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25