2022 නොවැම්‍බර් 08, පෙ.ව. 10:13
කෘතිම ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න අහන බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(08) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.
මන්ත්‍රීවරයා හෙළිදරව් කළේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයේ සිටින වැටුප් ලබමින් ප්‍රශ්න ලියන පුද්ගලයෙකු බවත් ඇතැම් මන්ත්‍රීවරු මේ කාරණය නොදන්නා බවත් එලෙස ප්‍රශ්න ලියා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කරන බවත්ය.
වෙනත් දිනයක් ප්‍රශ්න ඇසීම සඳහා ලබා නොදෙන ලෙසත් එය කුමන්ත්‍රණකාරීව සිදු කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
එම චෝදනාවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පිළිතුරු දීමත් සමඟ මැතිසබේ උණුසුම් තත්වයක් හට ගත්තා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25