2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 7:41
දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ වන බැවින් නව ජාත්‍යන්තර මූල්‍ය සැලැස්මක අවශ්‍යතාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ගෝලීය සැසිවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම රටේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා 2030 වසර වන විට ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2605ක් අවශ්‍ය වන අතර IMF තීරණවලට අනුව ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් වුවහොත් ශ්‍රී ලංකාව 3.5%ක වර්ධන වේගයක් අත්කර ගනු ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25