2023 ඔක්‍තෝබර් 27, ප.ව. 5:21
රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයින්ට එකතු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ආරාධනයක් කළා.
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආරාධනය කළා.
බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මඟින් පමණක් රට නැවත ගොඩනැගිය හැකි බව ජනාධිපතිවරයා පැවසුවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
09-05-25
09-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25