hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 4:30



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවී තිබෙනවා.

එහිදී ජනපතිවරයා ශ්‍රී ලංකාවේ නිර්මාණය කර ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ඔවුන්ට ආරාධනා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

මීට අමතරව ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (රජුගේ නීතීඥ) හමුවී ඇති බවත් වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: