2023 නොවැම්‍බර් 09, පෙ.ව. 10:53
 
            
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්වය හමුවේ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා අතරද දැඩි මත ගැටුම් පවතින බව වාර්තා වෙනවා.
ක්‍රිකට් සම්බන්ධ තීන්දු තීරණ සඳහා සාගල රත්නායක මහතා අනවශ්‍ය ලෙස මැදිහත් වීම නිසා එය විසඳා ගැනීමට තමන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද ක්‍රීඩා ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් පිරිසක් සමඟ පවසා ඇති බවද දැන ගන්නට ඇත.
එහිදී ඇමතිවරයා සඳහන් කර ඇත්තේ “සාගල එන්නේ කැබිනට් එකටත් උඩින් යන්න “යැයිද පවසා ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියා.
කෙසේ වෙතත් මේ නිසා ඇමතිවරයා ක්‍රිකට් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයා සමඟ මත ගැටුම් පවා ඇතිකරගෙන ඇති බවද වාර්තාවේ.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25