hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 01, ප.ව. 3:56




ජාතික ජනබලවේගයේ සාමාජික, වෘත්තීය සමිති නායක ලාල් කාන්ත මහතා සජිත් මහතා හට සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් උපදෙසක් ලබා දී තිබෙනවා.
ඒ අනුව,
“සජිත් මේ අහන්න…කාට හරි ගහන්න ඕනනම් ඒකට හරි හමන් අය තොරගනින්… සෙවල යන්ට ඒක කරන්න බෑ” යනුවෙන් සටහන් කර තිබෙනවා.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: